Gossips

රුපියල් මිලියන 23.3 ක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු දැලේ

ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි රුපියල් මිලියන 23.3 ක් වටිනා හෙරොයින් කිලෝ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට.