Gossips

රුපියල් මිලියන 1119 ක බොල් ණය අය කරන්නැයි සමෘද්ධි බැංකු නිලධාරීන්ට උපදෙස්

බොල් ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති රුපියල් මිලියන 1119 ක මුදල කඩිනමින් අය කර ගන්නා ලෙස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසර තුළදී ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන අවස්ථාවේදී අදාළ හිඟ මුදල් සම්බන්ධයෙන් හෙලි වී ඇති බව සඳහන්. එ
ම බැංකුව මගින් ක්‍රියාත්මක කරන ලද රටවිරු නිවාස ණය යෝජනා ක්‍රමය, දිවි නැගුම, සහන අරුණ සහ දිරිය සවිය යන ණය යෝජනා ක්‍රම මගින් මෙම මුදල් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.