Gossips රුපියල් බිලියන 2000කට අධික පාඩුවක් ගැන හෙළිදරව්වක් Posted on April 3, 2019 Author admin Comments Off on රුපියල් බිලියන 2000කට අධික පාඩුවක් ගැන හෙළිදරව්වක් වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් රුපියල් බිලියන 2000 කට අධික පාඩුවක් මෙරටට සිදුව ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.