වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් රුපියල් බිලියන 2000 කට අධික පාඩුවක් මෙරටට සිදුව ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.
Related Articles
මසුන් ඇල්ලීමට ගිය යාපනයේ ධීවරයින් තුන්දෙනෙකු අතුරුදන්, අදත් පළාත් කිහිපයකට වැසි, මුහුදත් රළුවේ
Posted on Author admin
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද (28) දිනයේද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු… Read More
හිටපු ජනපති විවාදයකට සුදානම් නැහැ – මහින්දානන්ද අලූත්ගමගේ
Posted on Author admin
බංකොළොත් ආණ්ඩුවක් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විවාදයකට සූදානම් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ… Read More
දෙනියායේ වතු කම්කරුවන් විරෝධතාවක
Posted on Author admin
තම දෛනික මූලික වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලා දෙනියායේ වතු කම්කරුවන් පිරිසක් අද අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවක නිරත වුණා. ඒ සඳහා දෙනියායවත්ත, හෑන්ඩ්ප්රඩ් සහ ඩවුන්සයිඩ්… Read More