Gossips

රුපියල් බිලියන 2.7ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ප්‍රතිස්ථාපනය, වාහන මිලදී ගැනීම සහ ගම්පෙරලිය ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.7ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා.