Gossips

රිෂාඩ් බදියුදීන්ට තවත් අමාත්‍යාංශයක්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
දැනට ඔහු කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරන්නේ.
මෙම පත් කිරීම මේ මස 18 වනදා සිට ක්‍රියාත්මක වන බවයි එම ගැසට් පත්‍රයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.