Gossips

රිෂාඩ් බදියුදීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණුඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
ඔහු අද පෙරවරුවේ මේ බව සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වයංරුකියා ලාභීන් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්.