මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී විදේශීය රට නිෂ්පාදිත රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර උතුර දිසාව අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදු කළා.
අත්අඩංගුවට ගත් 49 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
