Gossips

රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේම මියයයි

අද උදෑසන කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම මියගියා.
කඩවත-කොටුව පෞද්ගලික බස්රථයකට යටවීමෙනුයි මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ.
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් එම බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා සහ අදාල බස් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටහේන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
අනතුර සිදුවූ ස්ථානයේ ඡායාරූප පහතින්
සංවේදී දර්ශන සහිතයි.


rnrn