පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පලයාමින් තිබූ මෝටර් රථයක්, බම්බලපිටියේදී තවත් මෝටර් රථයක ගැටී නතරවන ආකාරය ආරක්ෂක
කැමරාවක සටහන්ව තිබුණා.
බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අදාළ රථයේ රියැදුරා පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
