Gossips

රියදුරුට නින්ද ගොස් ත්‍රිරෝද රථය අන්තිමට නතරවූ තැන

ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු තුවාල ලබා තිරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ මාතර තිහගොඩ ප්‍රදේශයේදීයි.
අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය රියදුරුට නින්ද යාම හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව අසල පිහිටි වෙළඳසැලක තාප්පයක ගැටී නතරවී තිබෙනවා.
එම අනතුර සිදුවූ අයුරු වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.