අද (13) උදෑසන 6 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රථවාහන නීති උල්ලංඝනය කළ රියදුරන් 10,147 දෙනෙකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කාලය තුළ රිය අනතුරු 233 ක් වාර්තාවී ඇති බවයි.
ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ බීමතින් රිය පැදවීම හේතුවෙන්.
