මරදාන – ඩීසල් බලවේග ධාවනාගාරයේ රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය ක්රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වාත්, මරදානේ සිට මාතර දක්වාත් ගමන් කරන දුම්රිය ප්රමාද විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
Related Articles
රුසියාවට නොමිලේම ගෝලයක්
Posted on Author admin
ලොවක් බලා සිටි සුපිරි පාපන්දු තරඟයක් ඊයේ පැවැත්වුනේ ඊජිප්තුව සහ රුසියාව අතරයි. කෙසේ වෙතත් ආරම්භයේ ලබාගත් ජයග්රහණයේ උණුසුම තවදුරටත් රඳවාගනිමින් 3ට 1 ක් ලෙස ඊජිප්තුව පරාජය කිරීමට රුසියාව සමත්වූවා…. Read More
ජනවාරි 5 පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව ඡන්ද සහ සීමානිර්ණ කොමිසම කියයි
Posted on Author admin
ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 05 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ප්රකාශ කර තිබෙනවා…. Read More
පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම නිසා සීනුව දෙවරක් නාද කෙරේ
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම නිසා සීනුව දෙවරක් නාද කිරීමට මූලාසනයට අද සිදුවුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙලිදරව්ව සම්බන්ධයෙන් එක්සත්… Read More