Gossips රිදීමාලියද්දේ කන්දක ගින්නක් Posted on April 2, 2019 Author admin Comments Off on රිදීමාලියද්දේ කන්දක ගින්නක් රිදීමාලියද්ද – ඌව වත්ත කඳුවැටියේ අද අලූයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 20ක් පමණ මේ වන විට විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ. කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.