හම්බන්තොට – රිදියගම සෆාරි උද්‍යානයේ නව සත්ව කලාප දෙකක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා අද විවෘත කෙරුණා.
ඒ, විෂයභාර අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී අක්කර 9 කින් සමන්විත බෙංගාලි ව්යාඝ්ර කලාපය සහ අක්කර හතරකින් සමන්විත කුඩා සත්ව කලාපය විවෘත කෙරුණු බව සඳහන්.
