ගාල්ල රිච්මන්ඞ් – මහින්ද විද්‍යාලාන්තර වාර්ෂික එක්දින තරඟය කඩුලු 3 කින් ජය ගැනීමට මහින්ද විද්‍යාලයීය කණ්ඩායම අද සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් රැස් කළා.
පන්දුවාර 44 යි පන්දු 2 කදී කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයන් සමත් වුණා.
