Gossips රිච්මන්ඩ් කණ්ඩායමට ජයක් Posted on April 28, 2018 Author admin Comments Off on රිච්මන්ඩ් කණ්ඩායමට ජයක් වයස අවුරුදු 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය ලකුණු 29 කින් ජය ගැනීමට ගාල්ල – රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම අද (28) සමත්වුණා. ඒ අවසන් තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින්.