තම රටින් රුප් සංගීතය තුරන් කිරීම අපහසු කාර්යයක් වුව ද එය පාලනය කිරීමට හැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීටර් පුටින් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ රැප් සංගීතය පාලනය කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා එරට සංස්කෘතික අමාත්‍යාංශයට ද උපදෙස් ලබාදී ඇති බවයි.
එමෙන්ම මේ හේතුවෙන් රුසියාවේ සංවිධාන කර තිබූ උත්සව රැසක් අවලංගු වී තිබෙනවා.
පසුගියදා රුසියාවේ ප්‍රසිද්ධ රැප් සංගීතවේදියෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
