අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද අලූයම 4.52ට යෙදී තිබූ අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්වීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂයේ සඳහන්ව තිබුණේ.
Related Articles
චන්ද්‍රානි බණ්ඩාර සහ සී.බී. අර්ජුන්ගෙන් මුදල් නොගත් බව කියයි
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී මුදල් නොගත් බවට ඊයේ දින වනවිට කියා සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව… Read More
ඇමරිකාවේ ගෑස් පිපිරුම් පෙළකින් ගොඩනැගිලි රැසකට හානි
Posted on Author admin
ඇමරිකාවේ බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. අවම වශයේ ගොඩනැගිලි සහ නිවාස 39 ක් මෙලෙස ගිනි ගැනීමට ලක්වී ඇති බව විදෙස්… Read More
නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – ඉන්දියා තරඟය අද
Posted on Author admin
නිදහස් කුසලාන පන්දු වාර විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර දෙවන තරගය අද පස්වරු 7 ට ආරම්භ වීමට නියමිතයි. අද සහ ලබන 16 වනදා පැවැත්වෙන තරග 2 ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට අහිමිවන… Read More