Gossips රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවේ Posted on April 18, 2019 Author admin Comments Off on රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවේ අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද අලූයම 4.52ට යෙදී තිබූ අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්වීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂයේ සඳහන්ව තිබුණේ.