කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රැකියාවිරහිත උපාධිදාරීන්ගේ සංවිධානය විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් පෙන්වාදෙන්නේ වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බවයි.
එළඹෙන අයවැයෙන් තම ගැටළු විසඳීමට පියවර ගන්නා ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
Related Articles
තම මව සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ මිතුරාගේ හිස කපාගෙන පොලිසියට අරන් ගිය තරුණයා
Posted on Author admin
තම මවත් සමඟ අනියම් සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන සිය මිතුරාගේ හිස කපා පොලිසියට රැගෙනගිය තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක… Read More
ජවිපෙ අධිකරණයට
Posted on Author admin
එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
පළාත් සභා ජන්ද ක්‍රමය ගැන සාකච්ජාවට රැස්වූ පක්ෂ නායකයින් තීරණයක් නොමැතිව විසිර යයි
Posted on Author admin
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ මෙම පක්ෂ නායක රැස්වීම… Read More