මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නාමය ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බලධාරීන්ට බලපෑම් කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා චෝදනා කරනවා.
පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ හොරණ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
rnrn
Related Articles
ජාත්‍යන්තර විනිසුරුවන් ගැන, කැනඩාව, ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
Posted on Author admin
ලෝක ප්‍රජාවට පොරොන්දු වූ පරිදි ජාත්‍යන්තර විනිසුරුවන් සහභාගි කර ගනිමින් එල්ල වන මානව හිමිකම් චෝදනාවට ශ්‍රී ලංකාව පිළිතුරු සැපයිය යුතු බව කැනඩාව යළිත් අවධාරණය කර තිබෙනවා. ඒ, ස්විස්ටර්ලන්තයේ… Read More
කථානායක ස්ථාවරය පැහැදිළි කළ යුතුයි – හිටපු ජනපති
Posted on Author admin
ජනතාව ප්‍රතික්ෂේප කළද අග්‍රාමාත්‍යවරයා තවමත් ධුරයේ රැදි සිටින්නේ බල තණ්හාව නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි රජමල්වත්ත… Read More
ඩොලරයේ විකුණුම් අගය ඉතිහාස ගතවෙයි
Posted on Author admin
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 158 යි ශත 69 ක් ලෙස සටහන් වී තිබෙනවා. Read More