මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නාමය ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බලධාරීන්ට බලපෑම් කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා චෝදනා කරනවා.
පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ හොරණ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
සිංහයන් වාර්තා තබමින් බංගලාදේශය පිටිය මැද දනගැස්වූ හැටි
Posted on Author admin
මුළු රටම ඡන්ද උණුසුමෙන් නැහැවෙද්දී අපේ සිංහයන් වාර්තා තබමින් බංගලාදේශය පිටිය මැද දනගැස්වූ හැටි මෙන්න ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයෙන් සුවිශේෂ වූ ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී… Read More
අද හිරු ගමින් ගමට මාතලේ – යටවත්තට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
කොළඹ – මැලිබන් වීථියේ වෙළද සැලක ගින්නක්
Posted on Author admin
කොළඹ කොටුව – මැලිබන් වීථියේ වෙළදසැලක ගින්නක් හට ගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය සදහන් කළේ මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන රථ 3 ක් පිටත් කර යවා ඇති බවයි. ගින්න තවමත් පාලනය කරමින් පවතින… Read More