Gossips

රාවණ – වන් රැගත් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවෙයි

මෙරට ඉංජිනේරුවන් දෙපළක් විසින් නිර්මාණය කළ රාවණ – වන් චන්ද්‍රිකාව රැගත් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වී තිබෙනවා.