රාවණා ඇල්ල නැරඹීමට ගිය විදේශිකයෙකු ගල්තලාවකින් වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
22 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු වන මෙම තරුණයා තවත් විදේශිකයින් පිරිසක් සමඟ රාවණා ඇල්ල නැරඹීමට පැමිණ ඇත්තේ ඊයේ (23) පස්වරුවේයි.
මොහු රාවණා ඇල්ල අසළ පිහිටි ගල් තලාවක් මතට නැගීමට යාමේදී පය ලිස්සා ඇද වැටි ඇත්තේ.
Related Articles
නාවික හමුදාව සහ පොලිසිය එක්ව දකුණු මුහුදේ සිදු කළ ඉතිහාසගතවන හෙරොයින් මෙහෙයුම
Posted on Author admin
හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබු ඉරාන යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි ඇති හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියනයකට අධික බවට අනාවරණ වී ඇත්තේ…. Read More
රිදීමාලියද්දේ 46 ක් ඇප ලැබෙනතුරු පැය ගණනක් සිරමැදිරියේ
Posted on Author admin
පොලිස් නියෝග පැහැර හරිමින් නීතිමය කටයුතුවලට සහය නොදැක්වීම යටතේ මහියංගණය අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබූ 46 දෙනෙකුට ඇප ලබාගන්නා තුරු බොහෝ වේලාවක් උසාවි සිර මැදිරිය තුළ ගතකිරීමට සිදුවීමේ… Read More
හදිසියක් නැහැ ඇමරිකාව,උතුරු කොරියාවට දන්වයි
Posted on Author admin
උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීම සදහා හදිස්සියක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ සදහා කාලසීමාවකින් තොරව කටයුතු කිරීමට උතුරු කොරියාවට… Read More