රාවණා ඇල්ල නැරඹීමට ගිය විදේශිකයෙකු ගල්තලාවකින් වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
22 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු වන මෙම තරුණයා තවත් විදේශිකයින් පිරිසක් සමඟ රාවණා ඇල්ල නැරඹීමට පැමිණ ඇත්තේ ඊයේ (23) පස්වරුවේයි.
මොහු රාවණා ඇල්ල අසළ පිහිටි ගල් තලාවක් මතට නැගීමට යාමේදී පය ලිස්සා ඇද වැටි ඇත්තේ.
