මෙවර රාමසාන් උත්සවය සමරන දිනය පිළිබඳ හෙට තීරණය කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ අද දිනයේ නව සඳ නිරීක්ෂණය නොවීම හේතුවෙන්.
Related Articles
යහපාලන ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය (ඡායාරූප)
Posted on Author admin
ජාතික ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්… Read More
ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියෙන් රන් සහ රිදී පදක්කම්
Posted on Author admin
ඉන්දුනීසියාවේ – ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියේදී නව තරඟාවලි වාර්තාවක් සමඟින් හෙල්ල විසි කිරීමේ ඉසව්වකින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්… Read More
චීනය, ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා අවලංගු කරයි
Posted on Author admin
ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් බිලියන 200කට අධික චීන භාණ්ඩ සඳහා තීරු බදු ඉහළ නැංවීමෙන් පසු ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා අත්හිටුවීමට චීනය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල්… Read More