Gossips

රාමසාන් උපවාස සමය 18 වැනිදා ඇරඹෙයි

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය ලබන 18 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ මහ පල්ලියයි මෙය නිවේදනය කලේ.