Gossips

රාජුට බෙහෙත් කරන සුදු මහත්වරු

80 දශකයේ අග භාගයේ සිදුවන අවිධිමත් ජනපද කරණයත්, සීඝ්‍ර වනාන්තර හෙළි පෙහෙළි කිරීමත් මෙරට අලි මිනිස් ගැටුමට මග පාදනවා.
අද වනවිට බරපතල සමාජ ගැටලුවක් දක්වා උඩුදුවා ඇති මෙම අර්බුදය විසදීමට මෙතෙක් කිසිදු ඵලදායි ප්‍රයත්නයක් ගෙන නැහැ.
ගතේ සවි ශක්තිය ඇති කාලයේ මිනිස් ජීවිත ගණනාවකට ම වගකියූ මේ සන්දන්තයා එකල ප්‍රදේශවාසීන් භීතියෙන් සලිත කළා.
නමුත්, බඳින තුවක්කුවක් පත්තු වීමෙන් ඉදිරි වම් පාදයට තුවාල සිදුවීමත් සමඟ අසරණ වන රාජුට පිහිටට එන්නේ ද රාජුගෙන් පීඩාවිඳි ගම්වාසීන්මයි.
ගෝමරන්කඩවල, කිඹුල්පැටියාවල, මයිලවැව ප්‍රදේශයේ කොටුවන රාජු මාස 6 ක පමණ කාලයක් පෝෂණය ලබන්නේ ගම්වාසීන් දෙනු ලබන ආහාරයකින්.