රාජාංගනය ජලාශයේ පානීය ජල ව්‍යාපෘතියකට විරෝධයට පල කරමින් සිදුකල විරෝධය සංවිධානය කල චෝදනාවට අත්අඩංගුවට ගත් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ඒ. නිහාල් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
