දේශපාලන හේතූන් මත ස්ථාන මාරු සහ වැඩ තහනම් කිරීම්වලට ලක්ව සිටින රජයේ සේවකයින්ට රැකවරණ ලබාදීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව අනාවරණ කළේ කොළඹ අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රුපියල අවප්රමාණවීමේ අවසන් ප්‍රතිඵලය
Posted on Author admin
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ අවසන් ප්‍රතිඵලය ආනයන සීමා වී අපනයනයන් දිරිමත්වීම බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. මහනුවර – පුෂ්පදාන ශාලාවේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත… Read More
උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකුට උසස් වීම්
Posted on Author admin
උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා. 2016 වසරේ මැයි මස 31වන දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More
හික්කඩුවේ නිවාස කිහිපයකට මැර ප්‍රහාරයක්
Posted on Author admin
ගාල්ල – හික්කඩුව ප්‍රදේශයේ ගම්මාන හතරකට අයත් නිවාස කිහිපයකට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. තිරාණගම, දඹුල්ලවත්ත, කටුකොලිය සහ කනත්තවත්ත යන ගම්මානවල ත්‍රීරෝද… Read More