දේශපාලන හේතූන් මත ස්ථාන මාරු සහ වැඩ තහනම් කිරීම්වලට ලක්ව සිටින රජයේ සේවකයින්ට රැකවරණ ලබාදීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව අනාවරණ කළේ කොළඹ අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
Posted on Author admin
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට ඊයේ පහර දී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්. ඊයේ සවස නාරාහේන්පිට නාවල පාරේදී මෙම සිදුවීම සිදුව… Read More
ට්‍රම්ප්ගෙන් කශෝගි ගැන ප්‍රකාශයක්
Posted on Author admin
අතුරුදන්ව සිටින වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කශෝගි මිය ගොස් ඇති බවට තමා විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එය ඝාතනයක් බවට තහවුරු වුවහොත්… Read More
අනුරපුර මහ නගර සභා සේවකයන් පිරිසකගේ ගිණුම් පිළිබඳ තොරතුරු රහස් පොලීසියට
Posted on Author admin
රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයක මූල්‍ය වංචාවට අදාළව, අනුරාධපුර මහ නගර සභාවේ සේවකයන් පිරිසකගේ ගිණුම් වාර්තා ලබාදෙන ලෙස, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයකට අධිකරණය අද නියෝග කළා. අනුරාධපුර ප්‍රධාන… Read More