දේශපාලන කරළියේ සිදුවීම්වලට වඩා රටේ සංවර්ධනය සහ ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම පිළිබඳව රාජ්‍ය සේවයේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව ඊයේ (26) නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
තුර්කියට එරෙහිව සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවක
Posted on Author admin
තුර්කියට එරෙහිව සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් අතර එකඟතාවක් ඇතිව තිබෙනවා. කුර්දි කැරළිකරුවන් පවසා ඇත්තේ තුර්කි හමුදාවන්ට පහරදීම සඳහා සිය සංවිධානය සිරියාව සමඟ මෙලෙස එකඟතාවකට පැමිණ… Read More
ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතුයි – ඇමති අර්ජුන රණතුංග
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ… Read More
සයිටම් විරෝධී පා ගමන හේතුවෙන් කොළඹ – කොටුව අවට රථවාහන තදබදයක්
Posted on Author admin
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වනවිට කොළඹ – කොටුව අවට ප්රදේ්ශවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. විරෝධතාව හේතුවෙන්ගාලූ මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන්… Read More