රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පසුගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ රුපියල් කෝටි 08කට වැඩි ලාභයක් උපයා තිබෙනවා.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ මෙම ලාභාංශය 2016 වසරට සාපේක්ෂව සියයට 84ක වැඩිවීමක් බවයි.
Related Articles
බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Posted on Author admin
බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් අද (07) රාත්‍රී 10 සිට හෙට (08) පෙරවරු අට දක්වා මහර, බියගම, ගම්පහ, කටාන, ජා ඇල සහ වත්තල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. Read More
බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදුවූ බව එජාපය පිළිගෙන ඇති බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
මහබැංකු බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදුවූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. නුවරඑළිය නගරයේදී දෙමළ ව්‍යාපාරික… Read More
සෞදි කාන්තාවන් මැදියම් රැයේ වීථි බසී
Posted on Author admin
සෞදි රජයේ කාන්තාවන්ට රිය පැදවීමට පැවති තහනම ඊයේ සිට ඉවත් කිරීමත් සමඟ ඉරිදා රාත්‍රියේ කාන්තාවන් රැසක් එරට ප්‍රධාන නගරවල වීථිවලට පිවිසි බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙලෙස මෝටර් රථ පදවමින් තමන්ට… Read More