රාජ්‍ය මූල්‍ය අවභාවිතයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු අදහස් පළ කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ද මැදිහත් වීමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
