Gossips රාජ්‍ය මාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද ? හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක් Posted on August 9, 2018 Author admin Comments Off on රාජ්‍ය මාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද ? හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක් ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය, පුද්ගලයින්ට අපහාස කිරීමට භාවිතා නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.