අයි. ටී. එන් නාලිකාව තුළ ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වය පිලිබඳ අද පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් වුණා.
එම කතාබහ ඇතුළත් මැති සබය විශේෂාංගය පහතින්.
Related Articles
එජාපයෙන් තරුණ අපේක්ෂකයෙකු ජනපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි – රවුෆ් හකීම්
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද කුරුණෑගල අද (09) පැවැති රැස්වීමකින් අනතුරුව පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත… Read More
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීම් – බංග්ලාදේශ ක්‍රිකට් පිළ බේරෙයි
Posted on Author admin
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වුණා. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු… Read More
මහනුවර රාත්‍රී වෙළඳපොළට බස් මගීන්ගෙන් සහ සේවකයින්ගෙන් චෝදනා
Posted on Author admin
මහනුවර – ඩී.එස්. සේනානායක පුස්තකාලය අසළ පිහිටි බස් නැවතුම්පොළෙහි තාවකාලික වෙළඳ කුටි ඉදිකර තිබීම හේතුවෙන් බස් රථ ගාල් කිරීමට ස්ථානයක් නොමැතිවීම නිසා අද පෙරවරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා…. Read More