රාජ්‍ය බලය ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි වසර තුළ නීති රීති, චක්‍රලේඛ සහ විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ එක්සත් ජාතික පෙරමණ නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් සදහා අරලියගහ මන්දිරයේ
පැවැති සම්මන්ත්‍රණයකදී.
Related Articles
විදුලි සංදේශ නියාමන කොමිසම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කෙරේ
Posted on Author admin
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්තු 7 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි… Read More
ඒකාබද්ධයෙන් පෙත්සමක්
Posted on Author admin
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති හානි පූර්ණය සදහා වන කාර්යාල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්… Read More
ටෙලි නිර්මාණ අලෙවි කිරීමේදී රඳවා ගැනීමේදී බද්ද අය නොකිරීමට ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී 14% ක රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍ය මංගල සමරවීරට උපදෙස් ලබාදී තිබෙනවා. නව බදු ප්‍රතිපත්තියේ… Read More