රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයින්ටත් මරණ දඬුවම පැනවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ඇගයීම් වැඩසටහනට අද (05) පෙරවරුවේ එක්වෙමින්.
Related Articles
මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ
Posted on Author admin
ජනතා පරම අයිතිය වන මහජන ඡන්දයක් පවත්වන ලෙස බල කරමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ජනතා පෙත්සමට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් හැටන් බස් නැවතුම්පල අසළදී අද සිදු කෙරුණා. හැටන් – දික්ඔය නගර… Read More
සමුගත් කරුණානිධි, ජයලලිතාට සහ අන්නතුරෙයිට මැදි වෙයි
Posted on Author admin
දශක දෙකකට ආසන්න කාලයක් තමිල්නාඩුව පාලනය කළ හිටපු මහ ඇමති අභාවප්‍රාප්ත මුත්තුවේල් කරුණානිධිගේ අවසන් කටයුතු චෙන්නායි මරීනා වෙරළ තීරයේදී මේ වනවිට සිදු කෙරෙනවා. ඔහුගේ දේහය එහි මිහිදන් කිරීමට… Read More
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු අස්ගිරි සහ රාමඤ්ඤ මහනාහිමිවරු බැහැ දකී
Posted on Author admin
ලබන සැප්තැම්බර් 5 වන දා පැවැත්වෙන ‘ජන බලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද අස්ගිරි හා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමිවරුන් දැනුවත් කළා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More