Gossips රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදියයුතුයි – ජනපති Posted on September 5, 2018 Author admin Comments Off on රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදියයුතුයි – ජනපති රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයින්ටත් මරණ දඬුවම පැනවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ඇගයීම් වැඩසටහනට අද (05) පෙරවරුවේ එක්වෙමින්.