Gossips

රාජ්‍ය දේපළ අවභාවිතයක් ගැන අගමැති ලේකම් හෙළි කරයි

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් ගණන 7 සිට 2 දක්වා අඩු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී තිබෙනවා.
මේ අතර, අරලියගහ මන්දිරය වත්මන් අග්‍රාමාත්‍යවරයාට භාර නොදී සිටීම රාජ්‍ය දේපොළ අවභාවිතයක් බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළා.