Gossips රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙකු අත්අඩංගුවට ගත්තද? නැද්ද? Posted on February 11, 2019 Author admin Comments Off on රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙකු අත්අඩංගුවට ගත්තද? නැද්ද? මාකඳුරේ මධූෂ්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග 3 ක් පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද පැහැදිලි කිරීමක් සිදු කළා.ඒ අද පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.