මෙරට රාජ්‍ය නායකයින් විදෙස් රටවලින් පගා ගන්නා තත්ත්වයට පත්වුවහොත් ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික අර්බුද ඇති විය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
සන්ධානගතවීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ – ඇමති අමරවීර
Posted on Author admin
පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් දේශපාලන පක්ෂයක් සමග සන්ධාන ගතවන්නේද, නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හිරු ප්රවෘත්ති… Read More
ETI වංචාට උදව් කළ මහබැංකු නිලධාරීන්ට වහාම දඩුවම් ලබාදිය යුතුයි – ETI තැන්පත්කරුවන්ගේ සංගමය
Posted on Author admin
ETI අධ්‍යක්ෂකවරුන්ට මුදල් වංචා කිරීම සදහා උදව් උපකාර කළ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් හට වහාම දඩුවම් ලබාදිය යුතු බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. කොළඹ මහජන පුස්තකාලයේ පැවති… Read More
නුගේගොඩ – ස්ටන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අළුත්වැඩියාවක්
Posted on Author admin
නුගේගොඩ – ස්ටැන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සහ හෙට එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ අනුව රාත්‍රි නවයේ… Read More