ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල ලෙස පහත වැටුණේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිව සිටි කාලයේ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ රාජගිරිය – වැලිකඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
බට්ටිට රුපියල් 55,000 ක වන්දියක්
Posted on Author admin
2014 වසරේ සැප්තැම්බර් 6 වන දින රත්නපුර බස්නැවතුම්පලේදී පොලිස් සැරයන්වරයෙකු කාන්තාවකට සිදුකළ පහරදීම හේතුවෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා. ඇය ගොනුකළ… Read More
හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – විජේරාම පාරේ සිය නිළ නිවසේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල… Read More
සුපිරි කතාමාලාව ගේම්ස් ඔෆ් ත්රෝන් හි අලුත්ම වීඩියෝව පිටවෙයි
Posted on Author admin
මේ වනවිට ලෝකයේ වඩාත් ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන ‘ගේම්ස් ඔෆ් ත්රෝන්’ වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ‘ගේම්ස් ඔෆ් ත්රෝන්’ කතාමාලාව 2011 වසරේ ආරම්භ වූ අතර එය මේ වනවිටත් විකාශය වීම… Read More