ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල ලෙස පහත වැටුණේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිව සිටි කාලයේ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ රාජගිරිය – වැලිකඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
