Gossips

රාජ්‍ය ඇමතිවරයෙක් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයත් සමඟ ඉදිරියටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් යළිත් සලකා බැලීමට සිදුව ඇති බව කඳුරට ජනතා පෙරමුණ පවසනවා.
එහි නායක, රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් නුවරඑලියේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් නම් කිරීමේදී තම පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවයි.