කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව හමුවට රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට පැමිණ තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර හතේදී රැස්වූ මෙම කමිටුව හමුවේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
