Gossips

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව දිලීප් වෙදආරච්චිගෙන් ප්‍රකාශයක්

ධීවර අමාත්‍යාංශය සහ ඊට සම්බන්ධ ආයතන කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලෙස තමන්ට භාර නොදුනහොත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව දිලීප් වෙදආරච්චි මහතා අද ප්‍රකාශ කළා.