ධීවර අමාත්‍යාංශය සහ ඊට සම්බන්ධ ආයතන කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලෙස තමන්ට භාර නොදුනහොත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව දිලීප් වෙදආරච්චි මහතා අද ප්‍රකාශ කළා.
Related Articles
පාර්ලිමේන්තුව නීතිවිරෝධීව රැස් කළහොත් කථානායකට රතු එළියක් – කෙහෙළිය
Posted on Author admin
ලබන හත්වනදා පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව ව්‍යවස්ථානුකූලව ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
20 වසරකට පෙර කාන්තාවක් දූෂණය කළ, දෙදෙනෙකුට තිස් වසරක සිර දඬුවම්
Posted on Author admin
ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා කරමින් 25 හැවිරිදි විවාහක දමිල කාන්තාවක් බලහත්කාරයෙන් රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි දෙදෙනෙකුට වසර 30 බැගින්… Read More
ඉන්දියාව සමඟ ගැටළුවක් නැහැ – අගමැති
Posted on Author admin
මෝදි අග්‍රාමාත්‍යවරයා හෝ ඉන්දීය රජය පිළිබද කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමන් තුළ සහ ශ්‍රී ලංකාවාසීන් තුළ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ… Read More