තමන්ගේ ඉදිරි දේශපාලනය තුළ යළි රාජපක්ෂවරුන් කිසිවෙකුට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි මහතා පවසනවා.
මොනරාගල බිබිල ප්‍රදේශයේ පැවැති පාක්ෂික හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
මත්තල ඉන්දියාවට දීම ව්‍යාපාරික ගණුදෙනුවක් පමණයි – අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා
Posted on Author admin
මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට බදුදීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා හුදු හවුල් ව්‍යාපාරික ගණුදෙනුවක් පමණක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී… Read More
ගෑස් කාන්දුවක් සිදුවූ ජාඇල ඇගළුම් කම්හල තාවකාලිකව වසා දැමීමට නියෝග
Posted on Author admin
ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවිකාවන් අසාත්මිකතාවට ලක්වු ඇගළුම් කම්හල ලබන 22 වනදා දක්වා වසා තැබීමට නියෝග කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව නියමිත ආයතනවලින් වාර්තාවන් කැඳවන තෙක්… Read More
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ඇරඹේ
Posted on Author admin
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අද (25) ආරම්භවීමට නියමිතයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා… Read More