Gossips රාජගිරිය, කොටා පාර සහ බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක් Posted on October 10, 2018 Author admin Comments Off on රාජගිරිය, කොටා පාර සහ බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක් බොරැල්ල, රාජගිරිය සහ කොටා පාර ප්‍රදේශවල මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බවට වාර්තා වනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නාගරික රථ වාහන කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙම රථ වාහන තදබදය නිර්මාණය වී ඇති බවයි.