Gossips

රාජගිරිය – ආයුර්වේද මංසන්ධියේ විරෝධතාවක් නිසා ගමනා ගමනයට බාධා

රාජගිරිය – ආයුර්වේද වටරවුමේ පැවැත්වෙන විරෝධතාවක් නිසා පාර්ලිමේන්තුව දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.