Sports

රාජකීය – ශාන්ත තෝමස් 142 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය කල් යයි

COLOMBO (NEWS1ST) : රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 142 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය කල් දමා තිබේ. ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ.

The post රාජකීය – ශාන්ත තෝමස් 142 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.