Sports

රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය කල් යයි

COLOMBO (News 1st) – කොළඹ රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය දිනයකින් කල් දමා තිබේ. ඒ, පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදීම හේතුවෙනි. ඒකාබද්ධ සංවිධාන කමිටුව සඳහන් කර ඇත්තේ, ලබන 09, 10 සහ 11යන දිනවල තරගය පැවැත්වීමට තීරණය කර ඇති බව ය.

The post රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.