Sports

රාජකීය විද්‍යාලයට එරෙහි එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

COLOMBO (Newsfirst) – කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර 43 වරට පැවති මස්ටෑන්ග් කුසලාන එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් කණ්ඩායමට හිමි විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 216ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ, රාජකීය විද්‍යාල කණ්ඩායමට […]

The post රාජකීය විද්‍යාලයට එරෙහි එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.