කඩවත ප්‍රදේශයේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කළ පොරබැදීමකදී රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබු පොලිස් නිලධාරියා රාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
ඔහු කඩවත පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක්.
