Gossips

රාගල, ගල් ගුහාවක පුද්ගල මළ සිරුරු දෙකක්

රාගල – සෙන්ට් ලෙනාඩ් උඩ කොටසේ කැලෑබද ප්‍රදේශයක ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් මළ සිරුරු වයස අවුරුදු 29 සහ 31 වනවියේ පසුවන්නන්ගේ බවයි පොලිසිය පවසන්නේ.